නොච්චියාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොච්චියාගම ඒකාබද්ධ එකමුතු වැඩිහිටි බලමණ්ඩලය හා සමාජ සේවා අංශය එක්ව පැවැත්වූ වැඩිහිටි අවුරුදු උළෙල 2023.04.25 දින මානෙල් වැව ක්රීඩා පිටියේදී පැවැත්විණි. මේ සදහා වැඩිහිටි සමිති නියෝජනය කරමින් වැඩිහිටියන් 800ක පමණ පිරිසක් සහභාගිවූහ.
Admin
May 29, 2023
Uncategorized
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.
No comment