නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොච්චියාගම ඒකාබද්ධ එකමුතු වැඩිහිටි බලමණ්ඩලය හා සමාජ සේවා අංශය එක්ව පැවැත්වූ වැඩිහිටි  අවුරුදු උළෙල 2023.04.25 දින මානෙල් වැව ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මේ සදහා වැඩිහිටි සමිති නියෝජනය කරමින් වැඩිහිටියන් 800ක පමණ පිරිසක් සහභාගිවූහ.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *