ඩබ්.කේ. විමලසිරී මහතා
ගරු ආණ්ඩුකාර වර
ජේ.එම්.ආර්. ජයසිංහ මහතා    
ප්‍රධාන ලේකම්
ප්‍රසාධි විජේසිංහ මහත්මිය   
පළාත් අධ්‍යක්ෂ
එම්.එම්. මල්කාන්ති
පරිපාලන නිලධාරි
ප්‍රියන්ති රණසිංහ    
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
එම්.ජී.සී.ජේ.පෙරේරා

මූල්‍ය සහකාර

කේ.එච්. දිසානායක

සමාජ සේවා නිලධාරී

පී.කේ. කරුණාසිංහ

සමාජ සේවා නිලධාරී

දැක්ම

සමාජ රැකවරණය අවශ්‍ය වූවන්ට සුරක්ෂිත ජීවිතයක්

මෙහෙවර

පළාතේ ජීවත්වන දිළිඳු , ආබාධ සහිත, වැන්දඹු භාවයටපත් සහ ව්‍යසනයන්ට ලක්වූ අසරණ ජනතාවට සාධාරණ ක්‍රමවේදයක් සමඟින් ආධාර හා මග පෙන්වීම, අවශ්‍ය සහන සහ රැකවරණ සළසමින් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම හා සමාජයේ පිළිගත් පිරිසක් බවට පත් කිරීම.

ප්‍රකාශන

අපගේ ප්‍රකාශන මධ්‍යස්ථානය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු, එහිදී දැනුම නව්‍යකරණයන් ලබාගත හැක. අපගේ විශේෂඥ කණ්ඩායම විසින් ඉතා සූක්ෂම ලෙස සකස් කරන ලද ලිපි ගවේෂණය කරන්න.

නවතම පුවත්

අප ලැබූ ඇගයීම්

සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යංශය මධ්‍යම පලාත. මගින් ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම වෙනුවෙන් මෙම සමරු තිළිනය පිරිනමන ලදි.

නවතම බාගත කිරීම්

බඳවා ගැනීම්
si_LKSinhala