සේවාලාභි පුරවැසි ප්‍රඥාප්තිය
_

සේවාලාභි පුරවැසි ප්‍රඥාප්තිය

_

මෙහි දක්වා ඇති සුදුසුකම් සපුරා ඇතොත් , ඔබගේ පහත ඉල්ලීම ; එහි සඳහන් කාලය තුළ ඉටුකර දීමට අපි බැඳී සිටිමු.

අනු අංකය ලබා දෙන සේවාව සේවය ලබා දීමේ ප්‍රමිති (පැය,සති,දින)උපරිම කාලයසේවාව සපයන නිලධාරීන් සහ ඔවුන්ගේ තොරතුරුඉදිරිපත් කළයුතු තොරතුරු හෝ ලේඛන(සපුරාලිය යුතු සුදුසුකම්)අදාළ නීතී, සංග්‍රහ,රෙගුලාසි ආදිය
01රෝද පුටු (ළමා ,කොමඩ්,සාමාන්‍ය)පැය :01

01.සංවර්ධන නිලධාරී කේ.බී.ඩී.ඩී.බණ්ඩාර මිය

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම

2.මාසික ආදායම 6000/=  හෝ ඊට අඩු වීම

3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය.

4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව)

5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු

පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ හා අනෙකුත් චක්‍රලේඛ
02අත්වාරුපැය :01

03කිහිලිකරුපැය :01

සංවර්ධන නිලධාරී කේ.බී.ඩී.ඩී.බණ්ඩාර මිය

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම

2.මාසික ආදායම 6000/= හෝ ඊට අඩු වීම

3.විශේෂ අවශ්‍යතා

සහිත පුද්ගලයකු

නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය.

4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව)

5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු

පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ හා අනෙකුත් චක්‍රලේඛ
04වෝකර් (ඇවිදින රාමු)පැය :01

01.සංවර්ධන නිලධාරී කේ.බී.ඩී.ඩී.බණ්ඩාර මිය

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම

2.මාසික ආදායම 6000/= හෝ ඊට අඩු වීම

3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය.

4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව)

5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු

පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ හා අනෙකුත් චක්‍රලේඛ
05වායු මෙට්ටපැය :01

06වතුර මෙට්ටපැය :01

07ත්‍රෛසිකල්පැය : 1

සංවර්ධන නිලධාරී කේ.බී.ඩී.ඩී.බණ්ඩාර මිය

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම

2.මාසික ආදායම 6000/= හෝ ඊට අඩු වීම

3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු

නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය.

4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව)

5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු

පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ හා අනෙකුත් චක්‍රලේඛ
08හැරමිටිපැය : ½

01.සංවර්ධන නිලධාරී කේ.බී.ඩී.ඩී.බණ්ඩාර මිය

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම

2.මාසික ආදායම 6000/= හෝ ඊට අඩු වීම

3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය.

4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව)

5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු

පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ හා අනෙකුත් චක්‍රලේඛ
09සුදු සැරයටිවිනාඩි : 10

10විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් නිවාසගත කිරීමආයතන එඟකත්වය ලැබීමෙන් හා ලියකියවිලි සම්පූර්ණ වූ පසු දින 02 ක් ඇතුලත

ඩී.එම්.එම්.කේ.එච් දිසානායක

ස.සේ.නි

1.ප්‍රා.ලේ නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ 12 අයදුම් පත්‍ර (මෙම අයදුම් පත්‍ර ප්‍රා.ලේ කාර්යාල මඟින් හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක)

2.ඉල්ලීම් ලිපිය

3.උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්

4. භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපත්

5.ගිවිසුම්

1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව
11විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල නිවාස සඳහා යථායෝග්‍යාධාර ගෙවීමඉල්ලීම් ලැබුණු පසු දින 02 ක් ඇතුලත

ඩී.එම්.එම්.කේ.එච් දිසානායක

ස.සේ.නි

1.එස්.එස්.ඩී 15

2.එස්.එස්.ඩී 45

3.එස්.එස්.ඩී 46

4.එස්.එස්.ඩී 46 A

5.විගණන වාර්තාව

1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව
12විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සම්බන්ධ සුභසාධන කටයුතුඉල්ලීම් ලද පසු දින 07 ක් ඇතුලත

ඩී.එම්.එම්.කේ.එච් දිසානායක

ස.සේ.නි

ප්‍රා.ලේ නිර්දේශිත ව්‍යාපෘතිවාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව
13විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සම්බන්ධ සංවිධාන කටයුතු

සංවිධාන මඟින් සැලසුම් කරගෙන ඇති පරිදි මාසිකව,ත්‍රෛමාසිකව

ඩී.එම්.එම්.කේ.එච් දිසානායක

ස.සේ.නි

ප්‍රා.ලේ නිර්දේශිත ප්‍රාදේශීය සංවිධාන තොරතුරුව්‍යාපෘති අනුමැතිය අනුව

14

ගෘහ මුලික කාන්තාවන් සම්බන්ධ සුභසාධන කටයුතුප්‍රාදේශීය ලේකම් වෙතින් ලැබෙන ඉල්ලීම් ලැබුණු පසු දින 07 ක් ඇතුලත

ඩී.එම්.එම්.කේ.එච් දිසානායක

ස.සේ.නි

ප්‍රා.ලේ නිර්දේශිත ව්‍යාපෘති

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව

15ගෘහ මුලික කාන්තාවන් සම්බන්ධ සංවිධාන කටයුතුසංවිධාන මඟින් සැලසුම් කරගෙන ඇති පරිදි ත්‍රෛමාසිකව

ඩී.එම්.එම්.කේ.එච් දිසානායක

ස.සේ.නි

ප්‍රා.ලේ නිර්දේශිත ප්‍රාදේශීය සංවිධාන තොරතුරුව්‍යාපෘති අනුමැතිය අනුව
16මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ වැඩසටහන් සංවිධානයවාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව

ඩී.එම්.එම්.කේ.එච් දිසානායක

ස.සේ.නි

ප්‍රා.ලේ වෙතින් ලැබෙන  තොරතුරුව්‍යාපෘති අනුමැතිය අනුව
17

වැඩිහිටි,ආබාධිත ,ගෘහ මුලික කාන්තා සංවිධාන යාවත්කාලින කිරීම සහ දුෂ්කර ගම්මාන

ආශ්‍රිත ප්‍රජාව සම්බන්ධ ආධ්‍යාත්මික

හා ආකල්ප සංවර්ධන වැඩසටහන් සංවිධානය

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව

කේ.එම්.පී.

කරුණාසිංහ

ස.සේ.නි සහ

ඩී.එම්.එම්.කේ.එච් දිසානායක

ස.සේ.නි

ප්‍රා.ලේ වෙතින් ලැබෙන  තොරතුරුව්‍යාපෘති අනුමැතිය අනුව
18

අඩු ආදායම් ලාභීන් සඳහා ආධාර

සති :02

ආර්.එස්. විතානාච්චි

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම

2.මාසික ආදායම 6000/= හෝ ඊට අඩු වීම

3.පූර්ණාබාධ ආධාර උ.මැ.ප.ස.සේ.09 (පුර්ණ වශයෙන් ආබාධිත තත්වයට පත් බවට වෛද්‍ය නිර්දේශ ඇතුලත්)

පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක : 11/2015

2015/92 අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි

19

වැඩිහිටි ,වැන්දඹු,

ආබාධිත,රෝගි අඩු ආදායම් ලාභින් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම ( කේවල,

විවිධ)

මාස :01

කේ.එම්.පී.

කරුණාසිංහ

ස.සේ.නි

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.

2.මාසික ආදායම 6000/= හෝ ඊට අඩු වීම.

3.ස්වයං රැකියා ආධාර උ.මැ.ප.ස.සේ         03 ආකෘති පත්‍රය ( අදාළ ආකෘති පත්‍රය ඇමිණිය යුතුයි)

පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 5/2015
20

වැඩිහිටි ,වැන්දඹු,

ආබාධිත,රෝගි අඩු ආදායම් ලාභි රෝගීන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම ( සමූහ) ( එක් කොට්ඨාසයක් සඳහා එක් ව්‍යාපෘතියක් පමණක් ක්‍රියාත්මක වේ)

මාස :01

කේ.එම්.පී.

කරුණාසිංහ

ස.සේ.නි

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.

2.මාසික ආදායම 6000/= හෝ ඊට අඩු වීම.

3. ස්වයං රැකියා ආධාර උ.මැ.ප.ස.සේ         03 ආකෘති පත්‍රය (අයදුම් පත්‍රයේ සඳහන් ව්‍යාපෘති වාර්තාවට අමතරව  වෙනම ලියන ලද ව්‍යාපෘති වාර්තාවක්

පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 5/2015

21අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ආධාර ලබා දීම

සති 02

(සියලූම සුදුසුකම් සම්පූර්ණ කරන ඉල්ලීම් සඳහා)

කේ.බී.ඩී.ඩී.බණ්ඩාර මිය

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 04 අයදුම්පත්‍ර

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4.ඉඩමේ අයිතිය සනාථ කිරිම සඳහා ග්‍රාම නිලධාරී විසින් හෝ සමාජ සේවා නිලධාරී විසින් සත්‍ය පිටපතක් ලෙස සහතික කරන ලද ඔප්පු පිටපත හා ප්‍රදාන පත්‍ර පිටපත

5. ඉඩමේ අයිතිය වෙනත් අයෙකු සතු නම් කැමැත්ත ප්‍රකාශ කරමින් සාම විනිසුරු වරයෙකු ඉදිරියේදී ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක්

6. ඉඩමේ අයිතිය වෙනත් අයෙකුට හිමිනම් අයදුම්කරු හා ඉඩමේ අයිතිය හිමි අයගේ ඥාතීත්වය තහවුරු කිරීම සඳහා අදාළ ලිපි ලේඛන (විවාහ සහතික,උප්පැන්න සහතික,මරණ සහතික ආදිය)

පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු 04/2015 චක්‍රලේඛ
22අඩු ආදායම්ලාභීන් සඳහා ඇස් කණ්නාඩි ලබා දීමසති 02

කේ.බී.ඩී.ඩී.බණ්ඩාර මිය

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 10 අයදුම්පත්‍ර

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4. ඇස් කණ්නාඩි ලබා දීම නිර්දේශ කර ලබා ගත් වෛද්‍ය වාර්තාව

1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව
23

අඩු ආදායම්ලාභීන් සඳහා අක්ෂිකාච ලබා

දීම

රෝගියාගේ ශල්‍ය කර්ම දිනය වෛද්‍ය වාර්තා නිර්දේශ කළ වහාම

කේ.බී.ඩී.ඩී.බණ්ඩාර මිය

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 10 අයදුම්පත්‍ර

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4. අක්ෂි කාච ලබා දීම නිර්දේශ කර ලබා ගත් වෛද්‍ය වාර්තාව

1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව
24

අඩු ආදායම්ලාභීන් සඳහා ශ්‍රවණ උපකරණ

ලබා දීම

වෛද්‍ය නිර්දේශය ලබා ගත් පසුව මාස 01ක් ඇතුළත

කේ.බී.ඩී.ඩී.බණ්ඩාර මිය

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 10 අයදුම්පත්‍ර

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4.ශ්‍රවණ උපකරණ  ලබා දීම නිර්දේශ කර ලබා ගත් වෛද්‍ය වාර්තාව

1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව

25

රෝගාධාර ගෙවීම් (පිළිකා,තැලසීමියා,

බරවා, ලාදුරු, ක්ෂය රෝග)

පිළිකා – රු. 1,500/-

රු3000

ලාදුරු

ක්ෂය රෝග

තැලසීමියා

බරවා

අයදුම්පත ලද වහාම හෝ දින 03 ක් ඇතුළත

ආර්.එස්. විතානාච්චි

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02 අයදුම්පත්‍ර

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4. ඉල්ලීමේ ලිපිය

5. වෛද්‍ය නිර්දේශය

ප.ස.සේ.දෙ.ච 09/2015 – බරවා

ප.ස.සේ.දෙ.ච 02/2015 – ක්ෂය

ප.ස.සේ.දෙ.ච 02/2010 – ලාදුරු

ප.ස.සේ.දෙ.ච 02/2009 – පිළිකා

ප.ස.සේ.දෙ.ච 01/2016/02 – තැලසීමියා

26

නිවුන් දරුවන් ආධාර ගෙවීම්

(නිවුන් දරුවන් සඳහා රු.2,000/-

තුන් නිවුන් දරුවන් සඳහා රු.3,500/-තුන් නිවුන් දරුවන් උපතකට වඩා වැඩිවන සෑම උපතකටම රු. 1,000/-බැගින්)

අයදුම්පත ලද වහාම හෝ දින 03 ක් ඇතුළත

සී.ජේ.සෙනෙවිරත්න

සංවර්ධන නිලධාරී

1. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 06 අයදුම්පත්‍රය

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

2. නිවුන් දරුවන්ගේ උප්පැන්න සහතිකවල සත්‍ය

පිටපත් බවට සහතික කළ ජායා පිටපත්

ප.ස.සේ.දෙ.ච 01/2017
27

විස්තීර්ණ ආපදා ආධාර

රු. 2,000/-

අයදුම්පත ලද පසු දින 05 ක් ඇතුලත

සී.ජේ.සෙනෙවිරත්න

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 05 අයදුම්පත්‍රය

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4. ඉල්ලීමේ ලිපිය

5. පොලිස් වාර්තාව

6. නිවස අයිති ඉඩමේ ඉඩම් ඔප්පුව හෝ පැවරුම් පත්‍රය

ප.ස.සේ.දෙ.ච 06/2015
28

වකුගඩු බද්ධ කිරීම් ආධාර

රු. 15,000/- බැගින් වාරික 06 ක්

අයදුම්පත ලද වහාම

සී.ජේ.සෙනෙවිරත්න

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-III අයදුම්පත්‍රය

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4.ඉල්ලීමේ ලිපිය

5.වෛද්‍ය නිර්දේශය

ප.ස.සේ.දෙ.ච 01/2016/02
29

ශල්‍ය කර්ම ආධාර

ශල්‍ය කර්ම වටිනාකම රු.

25,000/-

ප්‍රා.ලේ වෙතින් ඉල්ලීම් ලද පසු දින 03 ඇතුලත

සී.ජේ.සෙනෙවිරත්න

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-II අයදුම්පත්‍රය

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4. ඉල්ලීමේ ලිපිය

5.වෛද්‍ය නිර්දේශය

ප.ස.සේ.දෙ.ච 04/2010
30

තැලසීමියා රෝගය සඳහා ඇටමිදුළු බද්ධ කිරීම්

රු. 500,000/-

ප්‍රා.ලේ වෙතින් ඉල්ලීම් ලද පසු දින තුනක් ඇතුලත

සී.ජේ.සෙනෙවිරත්න

සංවර්ධන නිලධාරී

1. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-II අයදුම්පත්‍රය

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

2. ඉල්ලීමේ ලිපිය

3.වෛද්‍ය නිර්දේශය

4. මාසික ආදායම සීමා කර නැත.

5. පියාගේ උප්පැන්න සහතිකයේ ජායා පිටපතක්

ප.ස.සේ.දෙ.ච 01/2016/02
31

පාසල් ශිෂ්‍යාධාර ගෙවීම්

උපරිමය රු. 1,500/-

ප්‍රා.ලේ වෙතින් ඉල්ලීම් ලද වහාම

සී.ජේ.සෙනෙවිරත්න

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-II අයදුම්පත්‍රය

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4. ඉල්ලීමේ ලිපිය

අ.ම.සං.අ. 2010/78
32සිසු දිරිය ආධාර ගෙවීම්දින 03

සී.ජේ.සෙනෙවිරත්න

සංවර්ධන නිලධාරී

1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.

2. මාසික ආදායම රු. 6,000/- හෝ ඊට අඩු වීම

3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 14 අයදුම්පත්‍රය

(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)

4. ඉල්ලීමේ ලිපිය

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
33

පළාත තුල රැකවරණය අහිමි වන වැඩිහිටියන් නිවාස ගත කිරීම

පොරොත්තු ලේඛන ගත කර වැඩිහිටි නිවාසවල ඉඩකඩ ලැබෙන පරිදි

කේ.එම්.පී.කේ

කරුණාසිංහ

ස.සේ.නි

1.පළාත තුළ පදිංචිකරුවෙකු වීම

2. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 12- අයදුම්පත්‍රය හා ආවරණ ලිපිය

3.දරුවන් හෝ භාරකරුවකු සිටීනම් ඔවුන්ගේ එකඟතා ලිපි

4. භාරකරුවකු නොමැති විට පදිංචි පොලිස් කොට්ඨාශයෙන් පොලිස් වාර්තාවක්

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
34

පළාතෙන් පිට  රැකවරණය අහිමි වන වැඩිහිටියන් නිවාස ගත කිරීම

පොරොත්තු ලේඛන ගත කර වැඩිහිටි නිවාසවල ඉඩකඩ ලැබෙන පරිදි

කේ.එම්.පී.කේ

කරුණාසිංහ

ස.සේ.නි

1. උ.මැ.ප.ස.සේ. 12- අයදුම්පත්‍රය අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් නිර්දේශය සහිතව පළාතේ සමාජ සේවා අධ්‍යක්ෂ මඟින් ඉදිරිපත් කල යුතුයි.

2.දරුවන් හෝ භාරකරුවකු සිටීනම් ඔවුන්ගේ එකඟතා ලිපි

3. භාරකරුවකු නොමැති විට පදිංචි පොලිස් කොට්ඨාශයෙන් පොලිස් වාර්තාවක්

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
35රුධිර කාන්දූකරණය සිදු කරන වකුගඩු රෝගී පුද්ගලයන් සඳහා මූලික පහසුකම් වැඩිදියුණු කිරීම.ඉල්ලීම් වලට අනුව

කේ.එම්.පී.කේ

කරුණාසිංහ

ස.සේ.නි

01. අයදුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සම්පූර්ණ කිරීම.

02. අවශ්‍යතාවය සම්බන්ධයෙන් කාර්මික නිලධාරි මඟින් ලබා දුන් තාක්ෂණීක වාර්තාව හා ඇස්තමේන්තුව

36

ග්‍රාමීය වැඩිහිටි සංවිධානයක් පිහිටුවීම හා පවත්වාගෙන යාමදින 01

කේ.එම්.පී.කේ

කරුණාසිංහ

ස.සේ.නි

1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය

2.මහ සභා රැස්වීමේ වාර්තාව

3.නිලධාරීන්ගේ විස්තර

4.සාමාජික නාමලේඛන

5.බැංකු ගිණුමේ විස්තර

6.ගිණුම් වාර්තාව

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
37

ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩල පිහිටුවිම

දින 01

කේ.එම්.පී.කේ

කරුණාසිංහ

ස.සේ.නි

1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය

2.මහ සභා රැස්වීමේ වාර්තාව

3.නිලධාරීන්ගේ විස්තර

4.සාමාජික නාමලේඛන

5.බැංකු ගිණුමේ විස්තර

6.ගිණුම් වාර්තාව

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
38දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩල පිහිටුවීමදින 01

කේ.එම්.පී.කේ

කරුණාසිංහ

ස.සේ.නි

1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය

2.මහ සභා රැස්වීමේ වාර්තාව

3.නිලධාරීන්ගේ විස්තර

4.සාමාජික නාමලේඛන

5.බැංකු ගිණුමේ විස්තර

6.ගිණුම් වාර්තාව

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
39පළාත් වැඩිහිටි බල මණ්ඩල පිහිටුවීමදින 01

කේ.එම්.පී.කේ

කරුණාසිංහ

ස.සේ.නි

1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය

2.මහ සභා රැස්වීමේ වාර්තාව

3.නිලධාරීන්ගේ විස්තර

4.සාමාජික නාමලේඛන

5.බැංකු ගිණුමේ විස්තර

6.ගිණුම් වාර්තාව

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
40සමස්ත ජාතික බල මණ්ඩලය පිහිටුවීමට පළාත් වැඩිහිටි බල මණ්ඩල නියෝජිතයින් යොමු කිරීමඉල්ලීම් ලද විගස

1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී

එස් .තුෂාරා දමයන්ති මිය

1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය

2.මහ සභා රැස්වීමේ වාර්තාව

3.නිලධාරීන්ගේ විස්තර

4.සාමාජික නාමලේඛන

5.බැංකු ගිණුමේ විස්තර

6.ගිණුම් වාර්තාව

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
41රැකවරණය අහිමි වැඩිහිටියන් නීති ආධාර කොමිසමට යොමු කිරීම හා නඩත්තු මණ්ඩලයට යොමු කිරීමඉල්ලීම් ලද විගස

1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී

එස් .තුෂාරා දමයන්ති මිය සහ

කේ.එම්.පී.කේ

කරුණාසිංහ

ස.සේ.නි

1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය (හිමිකම් අවශ්‍ය වැඩිහිටියන් පුද්ගලිකව ඉදිරිපත් කර යුතුයි.)

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
42අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන අවස්ථාවල දිවා/රාත්‍රී ආහාර සැපයීම.රෝහලට පැමිණෙන වාර ගණන

එස්.එම්.ඩබ්.චන්ද්‍රසිරි

සංවර්ධන නිලධාරී

1.සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය

2.ජා.හැදුනුම් පතේ පිටපතක්

උ.මැ.ප සභාවේ අංක 2015/16 දරණ රැස්වීමේදී සම්මත කර ඇති අ.ම.සං අංක 2015/19 අමාත්‍ය මණ්ඩල සංදේශය
43අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන දිනයන් සඳහා භාරකරුටත් සමඟ නිවසේ සිට රෝහලට ඒමට හා යාමට වැය වන බස් ගාස්තුව ගෙවිම.රෝහලට පැමිණෙන වාර ගණන

එස්.එම්.ඩබ්.චන්ද්‍රසිරි

සංවර්ධන නිලධාරී

1.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම

2.මාසික ආදායම 6000/= හෝ ඊට අඩු වීම

3.නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය

4.රෝගීන් නමින් ඇති බැංකු ගිණුමක පොතෙහි ඡායා පිටපතක්

5.එක් ගමන් වාරයක ප්‍රවේශ පත්‍ර

උ.මැ.ප සභාවේ අංක 2015/16 දරණ රැස්වීමේදී සම්මත කර ඇති අ.ම.සං අංක 2015/19 අමාත්‍ය මණ්ඩල සංදේශය
44තොරතුරු දැන ගැනීමේ පනතට අනුව තොරතුරු ලබා ගැනීම.තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන අනුව

පරිපාලන නිලධාරී

ඩබ්.එම්.බී.එම්.වික්‍රමසිංහ මිය

(තොරතුරු නිලධාරී)

1.තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍ර (R.T1-01- ආකෘතිය)2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත