සමාජයට ආදර්ශයක් දුන් මනාල යුවලක්

විවාහ අපේක්ෂකයන්ට හොඳ ආදර්ශයක් සපයමින් පැතුම් අප්සරා යුවලගේ අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් දිවා භෝජන සංග්‍රහය සහ මංගල උත්සවය පැවැත්වුණේ අනුරාධපුර සාලිය පුර පිහිටි ශාන්ති සෙවණ රජයේ වැඩිහිටි නිවාසයේදී ය. මෙහිදී ඥාතීන් පිරිවරාගෙන ඥාතීන් හා ගතකරනවාටත් වඩා මේ යුවළ මුල්තැන දුන්නේ ද වැඩිහිටියන්ටය.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *