පලාගල වැඩිහිටි බලමණ්ඩලය විසින් සාලියපුර ශාන්ති සෙවණ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් සඳහා 2023.05.24 දින දහවල් දානය ලබා දීමේ වැඩසටහනක් සිදු කරන ලදි.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *