හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි,විශේෂ අවශ්‍යතා සහිතවූවන් හා වැන්දඹු කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් පැවති අවුරුදු උත්සවය 2023.04.26 දින හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *