බක්මහ උළෙල 2023

_

උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සාලියපුර පිහිටි ශාන්ති සෙවණ වැඩිහිටි නිවාසයේ 2023 වසරේ බක්මහ උළෙල 2023.04.28 දින පළාත් සමාජ සේවා අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් නේවාසික වැඩිහිටියන්ගේ සහභාගීත්වයෙන් සාලිය පුර වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පැවැත්විණි.