සේවාලාභි පුරවැසි ප්‍රඥාප්තිය
_

සේවාලාභි පුරවැසි ප්‍රඥාප්තිය

_

මෙහි දක්වා ඇති සුදුසුකම් සපුරා ඇතොත් , ඔබගේ පහත ඉල්ලීම ; එහි සඳහන් කාලය තුළ ඉටුකර දීමට අපි බැඳී සිටිමු.

අනු අංකය

ලබා දෙන සේවාව

සේවය ලබා දීමේ ප්‍රමිති (පැය,සති,දින) උපරිම කාලය

සේවාව සපයන නිලධාරින් සහ ඔවුන්ගේ තොරතුරු

ඉදිරිපත් කළ යුතු තොරතුරු හෝ ලේඛන (සපුරාලිය යුතු සුදුසුකම්)

අදාළ නීති, සංග්‍රහ, රෙගුලාසි ආදිය

01රෝද පුටු (ළමා ,කොමඩ්,සාමාන්‍ය)මි. 30

01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය

02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම
2.මාසික ආදායම 3000/= ට අඩු වීම
3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය.
4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව)
5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු
 
02අත්වාරුමි. 30

03කිහිලිකරුමි. 30

04වෝකර් (ඇවිදින රාමු)මි. 30

05වායු මෙට්ටමි. 30

06වතුර මෙට්ටමි. 30

07ත්‍රෛසිකල්මි. 30

5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු
 
08හැරමිටිමි. 30

01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය

02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය

1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම
2.මාසික ආදායම 3000/= ට අඩු වීම
3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය.
4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව)
5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු
 
09සුදු සැරයටිමි. 20

10විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් නිවාසගත කිරීමදින 01සංවර්ධන නිලධාරී
රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය
1.ප්‍රා.ලේ නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ 12 අයදුම් පත්‍ර (මෙම අයදුම් පත්‍ර ප්‍රා.ලේ කාර්යාල මඟින් හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක)
2.ඉල්ලීම් ලිපිය
3.උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්
4. භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපත්
5.ගිවිසුම්
1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව
11විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල නිවාස සඳහා යථායෝග්‍යාධාර ගෙවීමකාර්තු 04 කින් ලැබෙන ඉල්ලීම් ලද පසු දින 01ක් ඇතුළතසංවර්ධන නිලධාරී
රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය
1.එස්.එස්.ඩී 15
2.එස්.එස්.ඩී 45
3.එස්.එස්.ඩී 46
4.එස්.එස්.ඩී 46 A
5.විගණන වාර්තාව
1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව
12විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සම්බන්ධ සුභසාධන කටයුතුප්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් ලද  පසු දින 01ක් ඇතුළතසංවර්ධන නිලධාරී
රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය
ප්‍රා.ලේ නිර්දේශිත ව්‍යාපෘතිවාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව
13විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සම්බන්ධ සංවිධාන කටයුතුසංවිධාන මඟින් සැලසුම් කරගෙන ඇති පරිදි මාසිකව,ත්‍රෛමාසිකවසංවර්ධන නිලධාරී
රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය
ප්‍රා.ලේ නිර්දේශිත ප්‍රාදේශීය සංවිධාන තොරතුරුව්‍යාපෘති අනුමැතිය අනුව
14ගෘහ මුලික කාන්තාවන් සම්බන්ධ සුබසාධන කටයුතුප්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් ලද පසු දින 01ක් ඇතුළතසංවර්ධන නිලධාරී
රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය
ප්‍රා.ලේ නිර්දේශිත ව්‍යාපෘතිවාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව
15ගෘහ මුලික කාන්තාවන් සම්බන්ධ සංවිධාන කටයුතුසංවිධාන මඟින් සැලසුම් කරගෙන ඇති පරිදි මාසිකව,ත්‍රෛමාසිකවසංවර්ධන නිලධාරී
රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය
ප්‍රා.ලේ නිර්දේශිත ප්‍රාදේශීය සංවිධාන තොරතුරුව්‍යාපෘති අනුමැතිය අනුව
16මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ වැඩසටහන් සංවිධානයවාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුවසංවර්ධන නිලධාරී
රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය
ප්‍රා.ලේ වෙතින් ලැබෙන තොරතුරුව්‍යාපෘති අනුමැතිය අනුව
17වැඩිහිටි,ආබාධිත ,ගෘහ මුලික කාන්තා සංවිධාන යාවත්කාලින කිරීම සහ දුෂ්කර ගම්මාන ආශ්‍රිත ප්‍රජාව සම්බන්ධ ආධ්‍යාත්මික හා ආකල්ප සංවර්ධන වැඩසටහන් සංවිධානයවාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුවසංවර්ධන නිලධාරී
රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය
ප්‍රා.ලේ වෙතින් ලැබෙන තොරතුරුව්‍යාපෘති අනුමැතිය අනුව
18

අඩු ආදායම් ලාභීන් සඳහා පූර්ණාබාධිත ලබා දීම

දින 03සමාජ සේවා නිලධාරී ඩී.එම්.එම්.එස්.කේ.එච්.
දිසානායක මිය
1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම
2.මාසික ආදායම 3000/= ට අඩු වීම
3.විශේෂ මහජනාධාර උ.මැ.ප.ස.සේ.09 (පුර්ණ වශයෙන් ආබාධිත තත්වයට පත් බවට වෛද්‍ය නිර්දේශ ඇතුලත්)

පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක : 11/2015

2015/92 අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි

19අඩු ආදායම් ලාභීන් සඳහා විශේෂ මහජනාධාරදින 03සමාජ සේවා නිලධාරී ඩී.එම්.එම්.එස්.කේ.එච්.
දිසානායක මිය
1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
2.මාසික ආදායම 3000/= ට අඩු වීම.
3.සම්පූර්ණ කරන ලද උ.මැ.ප.ස.සේ 01 ආකෘති පත්‍රය
4.අදාළ ආපදාවය සම්බන්ධයෙන් සහතිකයක්

පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක : 2010/08

20වැඩිහිටි ,වැන්දඹු,
ආබාධිත,රෝගි අඩු ආදායම් ලාභින් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම ( කේවල,විවිධ)
දින 03සංවර්ධන නිලධාරී
පී.එස් .කුමාරි මිය
1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
2.මාසික ආදායම 3000/= ට අඩු වීම.
3.ස්වයං රැකියා ආධාර උ.මැ.ප.ස.සේ 03 ආකෘති පත්‍රය ( අදාළ ආකෘති පත්‍රය ඇමිණිය යුතුයි)
පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 5/2015
21වැඩිහිටි ,වැන්දඹු,
ආබාධිත,රෝගි අඩු ආදායම් ලාභි රෝගීන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම ( සමූහ) ( එක් කොට්ඨාසයක් සඳහා එක් ව්‍යාපෘතියක් පමණක් ක්‍රියාත්මක වේ)
දින 05සංවර්ධන නිලධාරී
පී.එස් .කුමාරි මිය
1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
2.මාසික ආදායම 3000/= ට අඩු වීම.
3. ස්වයං රැකියා ආධාර උ.මැ.ප.ස.සේ 03 ආකෘති පත්‍රය (අයදුම් පත්‍රයේ සඳහන් ව්‍යාපෘති වාර්තාවට අමතරව වෙනම ලියන ලද ව්‍යාපෘති වාර්තාවක්
පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 5/2015
22අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ආධාර ලබා දීමදින 01සංවර්ධන නිලධාරී
ඩී.එම්.ශ්‍යාමා ආනන්ද මිය
1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම
3. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 04 අයදුම්පත්‍ර
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4.ඉඩමේ අයිතිය සනාථ කිරිම සඳහා ග්‍රාම නිලධාරී විසින් හෝ සමාජ සේවා නිලධාරී විසින් සත්‍ය පිටපතක් ලෙස සහතික කරන ලද ඔප්පු පිටපත හා ප්‍රදාන පත්‍ර පිටපත
5. ඉඩමේ අයිතිය වෙනත් අයෙකු සතු නම් කැමැත්ත ප්‍රකාශ කරමින් සාම විනිසුරු වරයෙකු ඉදිරියේදී ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක්
6. ඉඩමේ අයිතිය වෙනත් අයෙකුට හිමිනම් අයදුම්කරු හා ඉඩමේ අයිතිය හිමි අයගේ ඥාතීත්වය තහවුරු කිරීම සඳහා අදාළ ලිපි ලේඛන (විවාහ සහතික,උප්පැන්න සහතික,මරණ සහතික ආදිය)
පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු 04/2015 චක්‍රලේඛ
23අඩු ආදායම්ලාභීන් සඳහා ඇස් කණ්නාඩි ලබා දීමසති 02සංවර්ධන නිලධාරී
ඩී.එම්.ශ්‍යාමා ආනන්ද මිය
1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම
3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 10 අයදුම්පත්‍ර
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4. ඇස් කණ්නාඩි ලබා දීම නිර්දශ කර ලබා ගත් වෛද්‍ය වාර්තාව
1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව
24අඩු ආදායම්ලාභීන් සඳහා අක්ෂිකාච ලබා දීමරෝගියාගේ ශල්‍ය කර්ම දිනය වෛද්‍ය වාර්තා නිර්දේශ කළ වහාම දින 02ක් ඇතුළතසංවර්ධන නිලධාරී
ඩී.එම්.ශ්‍යාමා ආනන්ද මිය
1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම
3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 10 අයදුම්පත්‍ර
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4. අක්ෂි කාච ලබා දීම නිර්දේශ කර ලබා ගත් වෛද්‍ය වාර්තාව
1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව
25අඩු ආදායම්ලාභීන් සඳහා ශ්‍රවණ උපකරණ ලබා දීමවෛද්‍ය නිර්දේශය ලබා ගත් පසුව දින 05ක් ඇතුළතසංවර්ධන නිලධාරී
ඩී.එම්.ශ්‍යාමා ආනන්ද මිය
1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම
3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 10 අයදුම්පත්‍ර
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4.ශ්‍රවණ උපකරණ ලබා දීම නිර්දේශ කර ලබා ගත් වෛද්‍ය වාර්තාව
1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව
26රෝගාධාර ගෙවීම් (පිළිකා,තැලසීමියා,
බරවා, ලාදුරු, ක්ෂය)
පිළිකා – රු. 1,500/-
තැලසීමියා
බරවා
රු:3000
ලාදුරු
ක්ෂයරෝග
අයදුම්පත ලද වහාම  දින 03 ක් ඇතුළතසංවර්ධන නිලධාරී
දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය
1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම
3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02 අයදුම්පත්‍ර
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4. ඉල්ලීමේ ලිපිය
5. වෛද්‍ය නිර්දේශය
ප.ස.සේ.දෙ.ච 09/2015 – බරවා
ප.ස.සේ.දෙ.ච 02/2015 – ක්ෂය
ප.ස.සේ.දෙ.ච 02/2010 – ලාදුරු
ප.ස.සේ.දෙ.ච 02/2009 – පිළිකා
ප.ස.සේ.දෙ.ච 01/2016/02 – තැලසීමියා
27

නිවුන්දරු ආධාර ගෙවීම්

(නිවුන්දරුවන් සඳහා
රු. 2,000/-
තුන් නිවුන් දරුවන් සඳහා රු. 3,500/-
තුන් නිවුන් දරු උපතකට වඩා වැඩිවන සෑම උපතකටම රු. 1,000/- බැගින් )

අයදුම්පත ලද වහාම හෝ දින 03 ක් ඇතුළතසංවර්ධන නිලධාරී
දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය
1. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 06 අයදුම්පත්‍රය
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
2. නිවුන් දරුවන්ගේ උප්පැන්න සහතිකවල සත්‍ය පිටපත් බවට සහතික කළ ජායා පිටපත්
ප.ස.සේ.දෙ.ච 01/2017
28අනියම් ආපදා ආධාර
රු. 2,000/-
අයදුම්පත ලද වහාම දින 03ක් ඇතුළතසංවර්ධන නිලධාරී
දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය
1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම
3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 05 අයදුම්පත්‍රය
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4. ඉල්ලීමේ ලිපිය
5. පොලිස් වාර්තාව
6. නිවස අයිති ඉඩමේ ඉඩම් ඔප්පුව හෝ පැවරුම් පත්‍රය
ප.ස.සේ.දෙ.ච 06/2015
29වකුගඩු බද්ධ කිරීම් ආධාර
රු. 15,000/- බැගින් වාරික 06 ක්
අයදුම්පත ලද වහාම දින 03ක් ඇතුළතසංවර්ධන නිලධාරී
දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය
1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම
3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-III අයදුම්පත්‍රය
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4.ඉල්ලීමේ ලිපිය
5.වෛද්‍ය නිර්දේශය
ප.ස.සේ.දෙ.ච 01/2016/02
30ශල්‍ය කර්ම ආධාර
ශල්‍ය කර්ම වටිනාකම රු. 150,000/- ට අඩු – රු. 15,000/-
රු. 150,000/- 300,000 – රු. 20,000/-
රු. 300,000/- ට වැඩි – රු. 25,000/-
ප්‍රා.ලේ වෙතින් ඉල්ලීම් ලද වහාම දින 03ක් ඇතුළතසංවර්ධන නිලධාරී
දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය
1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-II අයදුම්පත්‍රය
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4. ඉල්ලීමේ ලිපිය
5.වෛද්‍ය නිර්දේශය
ප.ස.සේ.දෙ.ච 04/2010
31තැලසීමියා රෝගය සඳහා ඇටමිදුළු බද්ධ කිරීම්
රු. 500,000/-
ප්‍රා.ලේ වෙතින් ඉල්ලීම් ලද වහාම දින 02ක් ඇතුළතසංවර්ධන නිලධාරී
දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය
1. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-II අයදුම්පත්‍රය
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
2. ඉල්ලීමේ ලිපිය
3.වෛද්‍ය නිර්දේශය
4. මාසික ආදායම සීමා කර නැත.
5. පියාගේ උප්පැන්න සහතිකයේ ජායා පිටපතක්
ප.ස.සේ.දෙ.ච 01/2016/02
32පාසල් ශිෂ්‍යාධාර ගෙවීම්
උපරිමය රු. 1,500/-
ප්‍රා.ලේ වෙතින් ඉල්ලීම් ලද වහාම දින 02ක් ඇතුළතසංවර්ධන නිලධාරි දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම
3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-II අයදුම්පත්‍රය
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4. ඉල්ලීමේ ලිපිය
අ.ම.සං.අ. 2010/78
33සිසු දිරිය ආධාර ගෙවීම්අයදුම්පත ලද වහාම දින 02ක් ඇතුළතසංවර්ධන නිලධාරී
දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය
1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම.
2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම
3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 14 අයදුම්පත්‍රය
(මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.)
4. ඉල්ලීමේ ලිපිය
 
34

පළාත තුල රැකවරණය අහිමි වන වැඩිහිටියන් නිවාස ගත කිරීම

පැමිණි විගස හෝ දින 01 ක් ඇතුළත1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
එස් .තුෂාරා දමයන්ති මිය
1.පළාත තුළ පදිංචිකරුවෙකු වීම
2. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 12- අයදුම්පත්‍රය
3.අයදුම්පත්‍ර නොමැතිනම් අදාළ පොලිස් වසමෙන් පොලිස් වාර්තාවක්
2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
35

පළාතෙන් පිට රැකවරණය අහිමි වන වැඩිහිටියන් නිවාස ගත කිරීම

පැමිණි විගස හෝ දින 01 ක් ඇතුළත1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
එස් .තුෂාරා දමයන්ති මිය
1.අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නියමිත අයදුම් පත්‍රය සම්පූර්ණ කර එම පළාතේ සමාජ සේවා අධ්‍යක්ෂ මඟින් ඉදිරිපත් කල යුතුයි.
2.අයදුම් පත්‍රයක් නොමැති අවස්ථාවක ( වීදි වැඩිහිටියන්)පොලිස් වාර්තාවක්
2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
36ග්‍රාමීය වැඩිහිටි සංවිධානයක් පිහිටුවීම හා පවත්වාගෙන යාමඉල්ලීම් ලද විගස දින 01ක් ඇතුළත1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
එස් .තුෂාරා දමයන්ති මිය
1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
2.මහ සභා රැස්වීමේ වාර්තාව
3.නිලධාරීන්ගේ විස්තර
4.සාමාජික නාමලේඛන
5.බැංකු ගිණුමේ විස්තර
6.ගිණුම් වාර්තාව
2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
37

ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩල පිහිටුවිම

ඉල්ලීම් ලද විගස දින 01ක් ඇතුළත1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
එස් .තුෂාරා දමයන්ති මිය
1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
2.මහ සභා රැස්වීමේ වාර්තාව
3.නිලධාරීන්ගේ විස්තර
4.සාමාජික නාමලේඛන
5.බැංකු ගිණුමේ විස්තර
6.ගිණුම් වාර්තාව
2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
38දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩල පිහිටුවීමඉල්ලීම් ලද විගස1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
එස් .තුෂාරා දමයන්ති මිය
1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
2.මහ සභා රැස්වීමේ වාර්තාව
3.නිලධාරීන්ගේ විස්තර
4.සාමාජික නාමලේඛන
5.බැංකු ගිණුමේ විස්තර
6.ගිණුම් වාර්තාව
2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
39පළාත් වැඩිහිටි බල මණ්ඩල පිහිටුවීමඉල්ලීම් ලද විගස1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
එස් .තුෂාරා දමයන්ති මිය
1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
2.මහ සභා රැස්වීමේ වාර්තාව
3.නිලධාරීන්ගේ විස්තර
4.සාමාජික නාමලේඛන
5.බැංකු ගිණුමේ විස්තර
6.ගිණුම් වාර්තාව
2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
40සමස්ත ජාතික බල මණ්ඩලය පිහිටුවීමට පළාත් වැඩිහිටි බල මණ්ඩල නියෝජිතයින් යොමු කිරීමඉල්ලීම් ලද විගස පැය 03ක් ඇතුළත1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
එස් .තුෂාරා දමයන්ති මිය
1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
2.මහ සභා රැස්වීමේ වාර්තාව
3.නිලධාරීන්ගේ විස්තර
4.සාමාජික නාමලේඛන
5.බැංකු ගිණුමේ විස්තර
6.ගිණුම් වාර්තාව
2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
41රැකවරණය අහිමි වැඩිහිටියන් නීති ආධාර කොමිසමට යොමු කිරීම හා නඩත්තු මණ්ඩලයට යොමු කිරීමඉල්ලීම් ලද විගස පැය 03ක් ඇතුළත1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
එස් .තුෂාරා දමයන්ති මිය

1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය (හිමිකම් අවශ්‍ය වැඩිහිටියන් පුද්ගලිකව ඉදිරිපත් කර යුතුයි.)

2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව
42අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන දිනයන් සඳහා භාරකරුටත් සමඟ දිවා හෝ රාත්‍රී අහාරය සැපයීම.ඉල්ලීම් ලද විගස දින 03ක් ඇතුළත 1. රුධිර කාන්දුකරනය සඳහා රෝහලට මාසිකව පැමිණෙන දින ගණන රෝහලේ රුධිර කාන්දුකරන ඒකකයේ හෙදි සොයුරිය වෙතින් සනාථ කරන වාර්ථාවඅනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන දිනයන් සඳහා භාරකරුටත් සමඟ දිවා හෝ රාත්‍රී අහාරය සැපයීම.
43අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන දිනයන් සඳහා භාරකරුටත් සමඟ නිවසේ සිට රෝහලට ඒමට හා යාමට වැය වන බස් ගාස්තුව ගෙවිම
.
ඉල්ලීම් ලද විගස දින 03ක් ඇතුළත 1.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම
2.මාසික ආදායම 3000/= ට අඩු වීම
4.නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය
5.රෝගීන් නමින් ඇති බැංකු ගිණුමක පොතෙහි ඡායා පිටපතක්
6.බස් ටිකට් පත්
අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන දිනයන් සඳහා භාරකරුටත් සමඟ නිවසේ සිට රෝහලට ඒමට හා යාමට වැය වන බස් ගාස්තුව ගෙවිම
.
44තොරතුරු දැන ගැනීමේ පනතට අනුව තොරතුරු ලබා ගැනීම.තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන අනුවපරිපාලන නිලධාරී
ඩබ්.එම්.බී.එම්.වික්‍රමසිංහ මිය
(තොරතුරු නිලධාරී)
1.තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍ර (R.T1-01- ආකෘතිය)2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත