සේවාලාභි පුරවැසි ප්‍රඥාප්තිය
මෙහි දක්වා ඇති සුදුසුකම් සපුරා ඇතොත් , ඔබගේ පහත ඉල්ලීම ; එහි සඳහන් කාලය තුළ ඉටුකර දීමට අපි බැඳී සිටිමු.
අනු අංකය | ලබා දෙන සේවාව | සේවය ලබා දීමේ ප්‍රමිති (පැය,සති,දින) උපරිම කාලය | සේවාව සපයන නිලධාරින් සහ ඔවුන්ගේ තොරතුරු | ඉදිරිපත් කළ යුතු තොරතුරු හෝ ලේඛන (සපුරාලිය යුතු සුදුසුකම්) | අදාළ නීති, සංග්‍රහ, රෙගුලාසි ආදිය |
---|---|---|---|---|---|
01 | රෝද පුටු (ළමා ,කොමඩ්,සාමාන්‍ය) | මි. 30 | 01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය 02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය. 4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව) 5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු | |
02 | අත්වාරු | මි. 30 | 01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය 02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය. 4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව) 5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු | |
03 | කිහිලිකරු | මි. 30 | 01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය 02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය. 4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව) 5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු | |
04 | වෝකර් (ඇවිදින රාමු) | මි. 30 | 01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය 02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය. 4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව) 5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු | |
05 | වායු මෙට්ට | මි. 30 | 01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය 02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය. 4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව) 5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු | |
06 | වතුර මෙට්ට | මි. 30 | 01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය 02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය. 4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව) 5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු | |
07 | ත්‍රෛසිකල් | මි. 30 | 01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය 02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය. 4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව) 5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු | |
08 | හැරමිටි | මි. 30 | 01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය 02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය. 4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව) 5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු | |
09 | සුදු සැරයටි | මි. 20 | 01.සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.ආර්.ද. සොයිසා මිය 02.සංවර්ධන නිලධාරී ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු නම් ඒ බව සනාථ කරන වෛද්‍ය නිර්දේශය. 4.සම්පූර්ණ කරන ලද උතුරු මැද පළාත් සමාජ සේවා 10. ආකෘති පත්‍රය (උපකරණයට අදාල වෛද්‍ය නිර්දේශ ඇතුළුව) 5.උපකරණය භාර ගැනීම සඳහා අයදුම්කරු හෝ ග්‍රාම නිලධාරී විසින් සඳහන් කරන ලද භාරකරු | |
10 | විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් නිවාසගත කිරීම | දින 01 | සංවර්ධන නිලධාරී රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය | 1.ප්‍රා.ලේ නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ 12 අයදුම් පත්‍ර (මෙම අයදුම් පත්‍ර ප්‍රා.ලේ කාර්යාල මඟින් හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක) 2.ඉල්ලීම් ලිපිය 3.උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක් 4. භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපත් 5.ගිවිසුම් | 1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව |
11 | විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල නිවාස සඳහා යථායෝග්‍යාධාර ගෙවීම | කාර්තු 04 කින් ලැබෙන ඉල්ලීම් ලද පසු දින 01ක් ඇතුළත | සංවර්ධන නිලධාරී රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය | 1.එස්.එස්.ඩී 15 2.එස්.එස්.ඩී 45 3.එස්.එස්.ඩී 46 4.එස්.එස්.ඩී 46 A 5.විගණන වාර්තාව | 1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව |
12 | විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සම්බන්ධ සුභසාධන කටයුතු | ප්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් ලද පසු දින 01ක් ඇතුළත | සංවර්ධන නිලධාරී රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය | ප්‍රා.ලේ නිර්දේශිත ව්‍යාපෘති | වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව |
13 | විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සම්බන්ධ සංවිධාන කටයුතු | සංවිධාන මඟින් සැලසුම් කරගෙන ඇති පරිදි මාසිකව,ත්‍රෛමාසිකව | සංවර්ධන නිලධාරී රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය | ප්‍රා.ලේ නිර්දේශිත ප්‍රාදේශීය සංවිධාන තොරතුරු | ව්‍යාපෘති අනුමැතිය අනුව |
14 | ගෘහ මුලික කාන්තාවන් සම්බන්ධ සුබසාධන කටයුතු | ප්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් ලද පසු දින 01ක් ඇතුළත | සංවර්ධන නිලධාරී රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය | ප්‍රා.ලේ නිර්දේශිත ව්‍යාපෘති | වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව |
15 | ගෘහ මුලික කාන්තාවන් සම්බන්ධ සංවිධාන කටයුතු | සංවිධාන මඟින් සැලසුම් කරගෙන ඇති පරිදි මාසිකව,ත්‍රෛමාසිකව | සංවර්ධන නිලධාරී රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය | ප්‍රා.ලේ නිර්දේශිත ප්‍රාදේශීය සංවිධාන තොරතුරු | ව්‍යාපෘති අනුමැතිය අනුව |
16 | මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ වැඩසටහන් සංවිධානය | වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව | සංවර්ධන නිලධාරී රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය | ප්‍රා.ලේ වෙතින් ලැබෙන තොරතුරු | ව්‍යාපෘති අනුමැතිය අනුව |
17 | වැඩිහිටි,ආබාධිත ,ගෘහ මුලික කාන්තා සංවිධාන යාවත්කාලින කිරීම සහ දුෂ්කර ගම්මාන ආශ්රිත ප්‍රජාව සම්බන්ධ ආධ්‍යාත්මික හා ආකල්ප සංවර්ධන වැඩසටහන් සංවිධානය | වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව | සංවර්ධන නිලධාරී රවීන්ද්‍රා වික්‍රමසිංහ මිය | ප්‍රා.ලේ වෙතින් ලැබෙන තොරතුරු | ව්‍යාපෘති අනුමැතිය අනුව |
18 | අඩු ආදායම් ලාභීන් සඳහා පූර්ණාබාධිත ලබා දීම
| දින 03 | සමාජ සේවා නිලධාරී ඩී.එම්.එම්.එස්.කේ.එච්. දිසානායක මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 3.විශේෂ මහජනාධාර උ.මැ.ප.ස.සේ.09 (පුර්ණ වශයෙන් ආබාධිත තත්වයට පත් බවට වෛද්‍ය නිර්දේශ ඇතුලත්) | පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක : 11/2015 2015/92 අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි |
19 | අඩු ආදායම් ලාභීන් සඳහා විශේෂ මහජනාධාර | දින 03 | සමාජ සේවා නිලධාරී ඩී.එම්.එම්.එස්.කේ.එච්. දිසානායක මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම. 2.මාසික ආදායම 3000/= ට අඩු වීම. 3.සම්පූර්ණ කරන ලද උ.මැ.ප.ස.සේ 01 ආකෘති පත්‍රය 4.අදාළ ආපදාවය සම්බන්ධයෙන් සහතිකයක් | පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක : 2010/08
|
20 | වැඩිහිටි ,වැන්දඹු, ආබාධිත,රෝගි අඩු ආදායම් ලාභින් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම ( කේවල,විවිධ) | දින 03 | සංවර්ධන නිලධාරී පී.එස් .කුමාරි මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම. 2.මාසික ආදායම 3000/= ට අඩු වීම. 3.ස්වයං රැකියා ආධාර උ.මැ.ප.ස.සේ 03 ආකෘති පත්‍රය ( අදාළ ආකෘති පත්‍රය ඇමිණිය යුතුයි) | පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 5/2015 |
21 | වැඩිහිටි ,වැන්දඹු, ආබාධිත,රෝගි අඩු ආදායම් ලාභි රෝගීන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම ( සමූහ) ( එක් කොට්ඨාසයක් සඳහා එක් ව්‍යාපෘතියක් පමණක් ක්‍රියාත්මක වේ) | දින 05 | සංවර්ධන නිලධාරී පී.එස් .කුමාරි මිය | 1.උතුරු මැද පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම. 2.මාසික ආදායම 3000/= ට අඩු වීම. 3. ස්වයං රැකියා ආධාර උ.මැ.ප.ස.සේ 03 ආකෘති පත්‍රය (අයදුම් පත්‍රයේ සඳහන් ව්‍යාපෘති වාර්තාවට අමතරව වෙනම ලියන ලද ව්‍යාපෘති වාර්තාවක් | පළාත් සමාජසේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 5/2015 |
22 | අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ආධාර ලබා දීම | දින 01 | සංවර්ධන නිලධාරී ඩී.එම්.ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම 3. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 04 අයදුම්පත්‍ර (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4.ඉඩමේ අයිතිය සනාථ කිරිම සඳහා ග්‍රාම නිලධාරී විසින් හෝ සමාජ සේවා නිලධාරී විසින් සත්‍ය පිටපතක් ලෙස සහතික කරන ලද ඔප්පු පිටපත හා ප්‍රදාන පත්‍ර පිටපත 5. ඉඩමේ අයිතිය වෙනත් අයෙකු සතු නම් කැමැත්ත ප්‍රකාශ කරමින් සාම විනිසුරු වරයෙකු ඉදිරියේදී ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක් 6. ඉඩමේ අයිතිය වෙනත් අයෙකුට හිමිනම් අයදුම්කරු හා ඉඩමේ අයිතිය හිමි අයගේ ඥාතීත්වය තහවුරු කිරීම සඳහා අදාළ ලිපි ලේඛන (විවාහ සහතික,උප්පැන්න සහතික,මරණ සහතික ආදිය) | පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු 04/2015 චක්‍රලේඛ |
23 | අඩු ආදායම්ලාභීන් සඳහා ඇස් කණ්නාඩි ලබා දීම | සති 02 | සංවර්ධන නිලධාරී ඩී.එම්.ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම 3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 10 අයදුම්පත්‍ර (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4. ඇස් කණ්නාඩි ලබා දීම නිර්දශ කර ලබා ගත් වෛද්‍ය වාර්තාව | 1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව |
24 | අඩු ආදායම්ලාභීන් සඳහා අක්ෂිකාච ලබා දීම | රෝගියාගේ ශල්‍ය කර්ම දිනය වෛද්‍ය වාර්තා නිර්දේශ කළ වහාම දින 02ක් ඇතුළත | සංවර්ධන නිලධාරී ඩී.එම්.ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම 3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 10 අයදුම්පත්‍ර (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4. අක්ෂි කාච ලබා දීම නිර්දේශ කර ලබා ගත් වෛද්‍ය වාර්තාව | 1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව |
25 | අඩු ආදායම්ලාභීන් සඳහා ශ්‍රවණ උපකරණ ලබා දීම | වෛද්‍ය නිර්දේශය ලබා ගත් පසුව දින 05ක් ඇතුළත | සංවර්ධන නිලධාරී ඩී.එම්.ශ්‍යාමා ආනන්ද මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම 3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 10 අයදුම්පත්‍ර (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4.ශ්‍රවණ උපකරණ ලබා දීම නිර්දේශ කර ලබා ගත් වෛද්‍ය වාර්තාව | 1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත අනුව |
26 | රෝගාධාර ගෙවීම් (පිළිකා,තැලසීමියා, බරවා, ලාදුරු, ක්ෂය) පිළිකා – රු. 1,500/- තැලසීමියා බරවා රු:3000 ලාදුරු ක්ෂයරෝග | අයදුම්පත ලද වහාම දින 03 ක් ඇතුළත | සංවර්ධන නිලධාරී දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම 3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02 අයදුම්පත්‍ර (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4. ඉල්ලීමේ ලිපිය 5. වෛද්‍ය නිර්දේශය | ප.ස.සේ.දෙ.ච 09/2015 – බරවා ප.ස.සේ.දෙ.ච 02/2015 – ක්ෂය ප.ස.සේ.දෙ.ච 02/2010 – ලාදුරු ප.ස.සේ.දෙ.ච 02/2009 – පිළිකා ප.ස.සේ.දෙ.ච 01/2016/02 – තැලසීමියා |
27 | නිවුන්දරු ආධාර ගෙවීම් (නිවුන්දරුවන් සඳහා | අයදුම්පත ලද වහාම හෝ දින 03 ක් ඇතුළත | සංවර්ධන නිලධාරී දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය | 1. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 06 අයදුම්පත්‍රය (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 2. නිවුන් දරුවන්ගේ උප්පැන්න සහතිකවල සත්‍ය පිටපත් බවට සහතික කළ ජායා පිටපත් | ප.ස.සේ.දෙ.ච 01/2017 |
28 | අනියම් ආපදා ආධාර රු. 2,000/- | අයදුම්පත ලද වහාම දින 03ක් ඇතුළත | සංවර්ධන නිලධාරී දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම 3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 05 අයදුම්පත්‍රය (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4. ඉල්ලීමේ ලිපිය 5. පොලිස් වාර්තාව 6. නිවස අයිති ඉඩමේ ඉඩම් ඔප්පුව හෝ පැවරුම් පත්‍රය | ප.ස.සේ.දෙ.ච 06/2015 |
29 | වකුගඩු බද්ධ කිරීම් ආධාර රු. 15,000/- බැගින් වාරික 06 ක් | අයදුම්පත ලද වහාම දින 03ක් ඇතුළත | සංවර්ධන නිලධාරී දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම 3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-III අයදුම්පත්‍රය (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4.ඉල්ලීමේ ලිපිය 5.වෛද්‍ය නිර්දේශය | ප.ස.සේ.දෙ.ච 01/2016/02 |
30 | ශල්‍ය කර්ම ආධාර ශල්‍ය කර්ම වටිනාකම රු. 150,000/- ට අඩු – රු. 15,000/- රු. 150,000/- 300,000 – රු. 20,000/- රු. 300,000/- ට වැඩි – රු. 25,000/- | ප්‍රා.ලේ වෙතින් ඉල්ලීම් ලද වහාම දින 03ක් ඇතුළත | සංවර්ධන නිලධාරී දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-II අයදුම්පත්‍රය (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4. ඉල්ලීමේ ලිපිය 5.වෛද්‍ය නිර්දේශය | ප.ස.සේ.දෙ.ච 04/2010 |
31 | තැලසීමියා රෝගය සඳහා ඇටමිදුළු බද්ධ කිරීම් රු. 500,000/- | ප්‍රා.ලේ වෙතින් ඉල්ලීම් ලද වහාම දින 02ක් ඇතුළත | සංවර්ධන නිලධාරී දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය | 1. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-II අයදුම්පත්‍රය (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 2. ඉල්ලීමේ ලිපිය 3.වෛද්‍ය නිර්දේශය 4. මාසික ආදායම සීමා කර නැත. 5. පියාගේ උප්පැන්න සහතිකයේ ජායා පිටපතක් | ප.ස.සේ.දෙ.ච 01/2016/02 |
32 | පාසල් ශිෂ්‍යාධාර ගෙවීම් උපරිමය රු. 1,500/- | ප්‍රා.ලේ වෙතින් ඉල්ලීම් ලද වහාම දින 02ක් ඇතුළත | සංවර්ධන නිලධාරි දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම 3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 02-II අයදුම්පත්‍රය (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4. ඉල්ලීමේ ලිපිය | අ.ම.සං.අ. 2010/78 |
33 | සිසු දිරිය ආධාර ගෙවීම් | අයදුම්පත ලද වහාම දින 02ක් ඇතුළත | සංවර්ධන නිලධාරී දිනූෂා දිල්රුක්ෂි බණ්ඩාර මිය | 1.උතුරු මැද පළාත තුළ පදිංචි කරුවෙකු වීම. 2. මාසික ආදායම රු. 3,000/- අඩු වීම 3.ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 14 අයදුම්පත්‍රය (මෙම අයදුම්පත්‍ර ප්‍රා.ලේ.කාර්යාල මඟින් හෝ සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.) 4. ඉල්ලීමේ ලිපිය | |
34 | පළාත තුල රැකවරණය අහිමි වන වැඩිහිටියන් නිවාස ගත කිරීම
| පැමිණි විගස හෝ දින 01 ක් ඇතුළත | 1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී එස් .තුෂාරා දමයන්ති මිය | 1.පළාත තුළ පදිංචිකරුවෙකු වීම 2. ප්‍රා.ලේ. නිර්දේශ කළ උ.මැ.ප.ස.සේ. 12- අයදුම්පත්‍රය 3.අයදුම්පත්‍ර නොමැතිනම් අදාළ පොලිස් වසමෙන් පොලිස් වාර්තාවක් | 2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව |
35 | පළාතෙන් පිට රැකවරණය අහිමි වන වැඩිහිටියන් නිවාස ගත කිරීම
| පැමිණි විගස හෝ දින 01 ක් ඇතුළත | 1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී එස් .තුෂාරා දමයන්ති මිය | 1.අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නියමිත අයදුම් පත්‍රය සම්පූර්ණ කර එම පළාතේ සමාජ සේවා අධ්යක්ෂ මඟින් ඉදිරිපත් කල යුතුයි. 2.අයදුම් පත්‍රයක් නොමැති අවස්ථාවක ( වීදි වැඩිහිටියන්)පොලිස් වාර්තාවක් | 2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව |
36 | ග්‍රාමීය වැඩිහිටි සංවිධානයක් පිහිටුවීම හා පවත්වාගෙන යාම | ඉල්ලීම් ලද විගස දින 01ක් ඇතුළත | 1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී එස් .තුෂාරා දමයන්ති මිය | 1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය 2.මහ සභා රැස්වීමේ වාර්තාව 3.නිලධාරීන්ගේ විස්තර 4.සාමාජික නාමලේඛන 5.බැංකු ගිණුමේ විස්තර 6.ගිණුම් වාර්තාව | 2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව |
37 |
ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩල පිහිටුවිම
| ඉල්ලීම් ලද විගස දින 01ක් ඇතුළත | 1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී එස් .තුෂාරා දමයන්ති මිය | 1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය 2.මහ සභා රැස්වීමේ වාර්තාව 3.නිලධාරීන්ගේ විස්තර 4.සාමාජික නාමලේඛන 5.බැංකු ගිණුමේ විස්තර 6.ගිණුම් වාර්තාව | 2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව |
38 | දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩල පිහිටුවීම | ඉල්ලීම් ලද විගස | 1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී එස් .තුෂාරා දමයන්ති මිය | 1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය 2.මහ සභා රැස්වීමේ වාර්තාව 3.නිලධාරීන්ගේ විස්තර 4.සාමාජික නාමලේඛන 5.බැංකු ගිණුමේ විස්තර 6.ගිණුම් වාර්තාව | 2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව |
39 | පළාත් වැඩිහිටි බල මණ්ඩල පිහිටුවීම | ඉල්ලීම් ලද විගස | 1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී එස් .තුෂාරා දමයන්ති මිය | 1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය 2.මහ සභා රැස්වීමේ වාර්තාව 3.නිලධාරීන්ගේ විස්තර 4.සාමාජික නාමලේඛන 5.බැංකු ගිණුමේ විස්තර 6.ගිණුම් වාර්තාව | 2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව |
40 | සමස්ත ජාතික බල මණ්ඩලය පිහිටුවීමට පළාත් වැඩිහිටි බල මණ්ඩල නියෝජිතයින් යොමු කිරීම | ඉල්ලීම් ලද විගස පැය 03ක් ඇතුළත | 1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී එස් .තුෂාරා දමයන්ති මිය | 1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය 2.මහ සභා රැස්වීමේ වාර්තාව 3.නිලධාරීන්ගේ විස්තර 4.සාමාජික නාමලේඛන 5.බැංකු ගිණුමේ විස්තර 6.ගිණුම් වාර්තාව | 2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව |
41 | රැකවරණය අහිමි වැඩිහිටියන් නීති ආධාර කොමිසමට යොමු කිරීම හා නඩත්තු මණ්ඩලයට යොමු කිරීම | ඉල්ලීම් ලද විගස පැය 03ක් ඇතුළත | 1.වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී එස් .තුෂාරා දමයන්ති මිය | 1.ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් නිකුත් කල සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය (හිමිකම් අවශ්‍ය වැඩිහිටියන් පුද්ගලිකව ඉදිරිපත් කර යුතුයි.)
| 2000 අංක 09 දරණ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතට අනුව |
42 | අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන දිනයන් සඳහා භාරකරුටත් සමඟ දිවා හෝ රාත්‍රී අහාරය සැපයීම. | ඉල්ලීම් ලද විගස දින 03ක් ඇතුළත | 1. රුධිර කාන්දුකරනය සඳහා රෝහලට මාසිකව පැමිණෙන දින ගණන රෝහලේ රුධිර කාන්දුකරන ඒකකයේ හෙදි සොයුරිය වෙතින් සනාථ කරන වාර්ථාව | අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන දිනයන් සඳහා භාරකරුටත් සමඟ දිවා හෝ රාත්‍රී අහාරය සැපයීම. | |
43 | අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන දිනයන් සඳහා භාරකරුටත් සමඟ නිවසේ සිට රෝහලට ඒමට හා යාමට වැය වන බස් ගාස්තුව ගෙවිම . | ඉල්ලීම් ලද විගස දින 03ක් ඇතුළත | 1.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම 2.මාසික ආදායම 3000/= ට අඩු වීම 4.නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය 5.රෝගීන් නමින් ඇති බැංකු ගිණුමක පොතෙහි ඡායා පිටපතක් 6.බස් ටිකට් පත් | අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි රුධිර කාන්දුකරන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරනය සඳහා රෝහලට පැමිණෙන දිනයන් සඳහා භාරකරුටත් සමඟ නිවසේ සිට රෝහලට ඒමට හා යාමට වැය වන බස් ගාස්තුව ගෙවිම . | |
44 | තොරතුරු දැන ගැනීමේ පනතට අනුව තොරතුරු ලබා ගැනීම. | තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන අනුව | පරිපාලන නිලධාරී ඩබ්.එම්.බී.එම්.වික්‍රමසිංහ මිය (තොරතුරු නිලධාරී) | 1.තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍ර (R.T1-01- ආකෘතිය) | 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත |